Skip to main content

Posts

Recent posts

Who are saints සාන්තුවරයන් යනු

          Saints are perfect humans in the eyes of God. They are men and women who achieved the eternal love of God. When they were living in this world they obeyed the two commandments of Jesus Christ.         Matthew 22:37-40, "Jesus said unto him, Thou shalt love the Lord thy God with all thy heart, and with all thy soul, and with all thy mind. This is the first and great commandment. And the second is like unto it, Thou shalt love thy neighbor as thyself.        සාන්තුවරයන් යනු, දෙවියන්‌ගේ ඇස් ඉදිරි‌ය‌ේ  පරිපූර්ණ මනූෂයන් ‌වේ. ඔව්හු දෙවියන් වහන්සේග‌ේ සදාකාලික ප්‍රේමය ලබාගත් කාන්තාන් හා පිරිමින් ය. ම‌ෙල‌ොව ජීවත් වන විට ඔවුහූ ජ‌ේසූස් චහන්සස‌ේග‌ේ පණත් දෙකට කීකරු වුහ.          මතෙව් 22: 37-40, "ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, '' නුඹ  නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද ආදරේ කළ යුතුය. මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය දෙවෙනි ආඥාව  වන්න‌ේ  'නුඹ, නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටද ප්‍රේම කළ යුතු ය